රට තුළ බොරු ප්‍රචාර පතුරුවන අය පිළිබඳ විශේෂ පරීක්‍ෂණ

රටේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමට තුඩුදෙන අන්දමින් මහජනයා නොමග යැවීම සඳහා කටකතා, බොරු ප්‍රචාර පතුරුවන අය පිළිබඳ ව රහස් පොලිීසිය දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පසුගිය දිනවල තෙල් හිඟයක් ඇතිබවට කෙටි පණිවුඩ හා සමහර සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරුණු බොරු ප්‍රචාර නිසා ඉන්ධන පිරවුම්හල් අසල දින … Continue reading රට තුළ බොරු ප්‍රචාර පතුරුවන අය පිළිබඳ විශේෂ පරීක්‍ෂණ